Skip to content Skip to footer
පත් ඉරු

135

පරිමාණයසෙන්ටිමීටර් 42 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣූ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 42.4 × 5.7, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසදමමං
නාම කුරුනං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං
භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකකමාය දුකඛ
fදාමනසසානං…
නිවං මග පාදා වදාල හෙයින් එක්විසි සන්‍ධියක් ඇති එ සතිපට්ට්ඨාන සූත්‍ර දෙසනාවෙන් එකකාඬයක් හො කිර්‍තති ප්‍රසංසාදි
වසයෙන් දුරු ව නිසසාරාද්‍ධ්‍යාසයෙන් යෙදී තම තමා සිත් ධරාගෙන අඛඬ ව සතතයෙන් භාවිතා කිරීමෙන් හා අනුන්ට
ද උගන්වා ලියවීමෙන් අත්මාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සහා කටයුතු෴ සි`ධිම්෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com