Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයඅඟල් 6 x 1
පත් ඉරු අංකනය ‘1’ සිට ‘7’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නතත සුරිය විසුනු කරංන්ති නෙන්
මෙ කි දෙ මදකට තෙරපා ග නෙන්
සුදු රෙදි සත් වියතක් ගනෙන්
දෙදුරුත් ත්‍රි ජාතිය අරග නෙන් …
තෙල කබලෙ පැසවා චූනර්‍නලා ග නෙන්
බිමට බාතෙල් නිල අල්ලන් නෙන්
ඇඟ ඉස බැද තෙල් කදට පොව නෙන්
ඇස් කැරකිලා පිටට යන් නෙන්

(පත් ඉරුවක් අඩු බව පෙනේ)

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com