Skip to content Skip to footer

වුත්තමාලා සන්දේශ ශතක සන්නය (අසම්පූර්ණ යි) Vuththamala Sandesa Sathaka Sannaya (Incomplete)

පත් ඉරු7
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6
පත් ඉරු අංකනය‘කෛ’ සිට ‘ඛා’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

අචඡාදනය කරණ ලදදා වූ,, කල්‍යානනත,, මනොඥ වූ අධසතානයක් ඇති හෙවත් යහපත් වූ විලිඹුවක් ඇති,, විචිතත
චිතත,, විසිතුරු වූ චිත්‍ර කමර්‍මානතයෙන්,, ජලිතො,, බබලනනා වූ,, වත්‍ථා ඉව,, වසත්‍රයක් මෙන්,, සන්‍දිසසතෙ,, දක්නා
ලැබේ෴ අචඡාදීන වසත්‍රයා ගෙ,, එක් විලිඹුවක් ම පෙනෙන හෙයින් මෙහිදු පුර නැමති කානතාව විසින් අදිනා ලද
මහ පවුරු නැමති වසත්‍රයට දිය අගලක් විචිත්‍ර විලිඹුවක් කොට උපමා …
සරසිගාම මූල මහා සාමිනො භාගිනෙය්‍ය භූතෙන ගතරා පරිවෙන උපතසිනා රචිතං ව්‍රතතමාල සන්‍දස සතකම්
සමාපතම්෴ ඉමිනා පුඤඤකමෙමන යාව බුද්‍ධො භවාමහං මහොසධොව ඤානෙන ජොතිසි`ඨීව භොගිනා
වෙසසනතරොවදානෙන හොතු මයහං භවා භවෙ෴ ආරොග්‍යමසතු෴ බලමසතු෴ සමාධිරසතු

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com