වැඩිදුර විස්තරය | අචඡාදනය කරණ ලදදා වූ,, කල්‍යානනත,, මනොඥ වූ අධසතානයක් ඇති හෙවත් යහපත් වූ විලිඹුවක් ඇති,, විචිතත චිතත,, විසිතුරු වූ චිත්‍ර කමර්‍මානතයෙන්,, ජලිතො,, බබලනනා වූ,, වත්‍ථා ඉව,, වසත්‍රයක් මෙන්,, සන්‍දිසසතෙ,, දක්නා ලැබේ෴ අචඡාදීන වසත්‍රයා ගෙ,, එක් විලිඹුවක් ම පෙනෙන හෙයින් මෙහිදු පුර නැමති කානතාව විසින් අදිනා ලද මහ පවුරු නැමති වසත්‍රයට දිය අගලක් විචිත්‍ර විලිඹුවක් කොට උපමා … සරසිගාම මූල මහා සාමිනො භාගිනෙය්‍ය භූතෙන ගතරා පරිවෙන උපතසිනා රචිතං ව්‍රතතමාල සන්‍දස සතකම් සමාපතම්෴ ඉමිනා පුඤඤකමෙමන යාව බුද්‍ධො භවාමහං මහොසධොව ඤානෙන ජොතිසි`ඨීව භොගිනා වෙසසනතරොවදානෙන හොතු මයහං භවා භවෙ෴ ආරොග්‍යමසතු෴ බලමසතු෴ සමාධිරසතු |