Skip to content Skip to footer
පත් ඉරු134
පරිමාණයසෙන්ටිමීටර් 46 x 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞී’ දක්වා
කම්බසෙන්ටිමීටර් 46 x 5.5, 1- රතු පැහැයෙන ් වර්ණ ගන්වා ඇති කම්බයේ පිටත කළු සහ කහ පැහැය
උපයෝග ී කරගනිමින් දෙ පසේ සිට මැදට පැමිණෙන ආකාරයේ (එක් පසෙකින් සතර බැගින්) හංසයින්
සිතුවම් කර ඇත. කම්බය වටා ද කහ සහ කළු පැහැයෙන ් මෝස්තර රටාවක් ඇඳ තිබේ. කම්බය ඇතුල්
පැත්තේ දෙ පසට වන්නට හංස පූට්ටු දෙකක් (එක් පසෙකට එක බැගින්) ද, දකුණු දෙසට ම ුහුණ ලා
සිටින ආකාරයෙන් වෘතයක් තුළ සිතුවම් කළ පක්ෂීන් දෙදෙනකු ගේ සිතුවම් ද වන අතර කම්බය මධ්‍යයේ
චතුරස්‍රයක් තුළ ඇති මලක් හා එ ් වටා කර ඇති රේඛා සිතුවම් දක්නට ලැබේ. 2- රතු පැහැයෙන ් වර්ණ
ගන්වා ඇති කම්බයේ පිටත කළ සහ කහ පැහැය යොදා ගනිමින් කළ ලියවල් රටා ද, කම්බයේ මැද හංස
පූට්ටුව ද සිතුවම් කර තිබේ. කම්බය වටා කළු හා කහ පැහැයෙන ් කළ මෝස්තර රටාවකි. සහ පැහැයෙන ්
(තරමක් රතු පැහැය ද මිශ්‍රව) මුහුණ ත වැසෙන සේ කළ වෘත්ත හතක් පවතී.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති
කමමාසසධමමං නාම කුරුණං ණිඟමො ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති
තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච …
තිස් දහසකපමන භික්‍ෂුනප්‍රම ුඛ කොට ඇති කුරු රටවාසී එ සියළු භිකෂූහු,, භගවතො,, භාසිතං,, ශ ්‍රී
සද්‍ධර්‍මම ්‍රතවාරිපුරීත ධර්‍මම ගඟා ප්‍රවාහ වු භාග්‍යවතුන්‍වහනෙස් ගෙ මෙ දෙසනාවට,, අභිනනදුනති,,
විසෙසයෙන් සන්තොස වුවාහු යි ෴෴ ඉති විත්‍ථාරම ුඛෙන මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං ෴
සි`ධිරසතු ෴ සුභමසතු ෴෴෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com