Skip to content Skip to footer
පත් ඉරු39
පරිමාණයසෙන්ටිමීටර් 59.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගු’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපපසත්‍ථ චරණ සරණං ජනානං බ්‍රහමාදිමොළිමණිරංසි
සමාවහනතං පංකෙරු භාභ මුදුකොමල චාරුවණණං වන්‍දාමි චකක වරලකඛණ෴ සනතිධානනති෴ තත්‍ථ සත්‍ථූති
සදෙව ලොකෙ සාසකසස අනුසාසකසස භගවතො පසත්‍ථනති දෙවමනුසෙසහි පසංසිතං෴ වරණනති පාදයුගලං෴
සරණනති සරණහුතං ජනානනති කිලෙස ජනනත්‍ථන ජනානං සකසමපතතියා බ්‍රැහිතාති බ්‍රහමාබ්‍රහමා ආදියෙ
සනෙතබ්‍රහමාදයො ගගග
ඡන්‍දස් නිඝණඩු ආදී වූ ශාසත්‍රයෙහි ද අතිදකෂ විචකෂණ වූ සරණංකරාභිධාන සවාමිපාදයන් වහන්සේ සංඝරාජ ධූරයෙහි
පිහිටුවා පරියාපති ප්‍රතිපතති ශාසනාභිවෘ`ධි වර්‍ධනය කෙරෙමින් රාජජය කරණ සමයෙහි දරමිටිපොල ධර්‍මමරක්‍ෂිත
උනනසෙස විසින් ශ්‍රී බුද්‍ධවර්‍ෂයෙන් දෙදාස් තුන්සියයට පැමිණි මේ වර්‍ෂයෙහි සියන් දෙසයෙන් එවන ලද මගධාක්‍ෂර
පොත් වහන්සේ ගුරු කොට අභිනව සාරාත්‍ථදීපිකා නම් වූ රසවාහිනී මේ ටීකා පොත් වහන්සේ ලියවන ලදී෴
මෙයින් මතෙතහි ලොව උපදනා සාධු ජනයන් විසින් මෙසේ ම ධමර්‍මය ලියවා ශාසනාභිවර්‍ධනය කටයුතු෴෴
සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com