Skip to content Skip to footer

රට්ඨපාල සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) Rattapala Suthra Sannaya (Incomplete)

පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 41 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුස්මත්‍වූ මහාකාස්‍යප සථවිරයන්‍වහන්ස
මා විසින් මෙ රට්ඨපාල සූත්‍රානත ධමර්‍මදෙසනාව෴ එවං සුතං෴ මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ළද මෙසේ
ම අසන ලදී,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ශ්‍රැතිය,, එවං,, මෙසෙ මැ යි,, එකං,, සමයං,, ගබර්‍භාවක්‍රානති සමය
සංවෙග සමය අභිනිෂක්‍රමණ සමය දුෂකර ක්‍රියා සමය මාර විජය සමය සම්‍යක් සමොධිසමධිගම කල සමය දිෂටධමර්‍ම
සුඛවිහාර සමය අතතහිත පටිපතති…
අනතරායක ධමර්‍මයන් දන්නා වූ,, පසසතා,, නෙය්‍යනික ධමර්‍මයන් දක්නා වූ,, අරහතා,, සංසාර නැමැති චක්‍රයා ගෙ,, අර
කැපූ හෙයින් අර්‍හත්‍වූ,, තෙන සමමා සඹුද්‍ධෙන,, සර්‍ව ධර්‍මයන් සර්‍වාකාරයෙන් පරොපදෙස රහිත ව දත් බැවින් සම්‍යක්
සඹුද්‍ධ වූ,, එ සර්‍වඥයන්‍වහන්සෙ විසින්,, චතතාරො,, ධමමුදෙදසො,, චතුර්විධ ධර්‍මයන් පදයන්,, උදදිට්ඨා,, දක්වන ලද,,
චතතාරො ධමමුදෙදසා,, චතුර්විධ ධර්‍මපපදයන්,, අත්‍ථි,, ඇතෙත ය,, අහං මමතං ඤත්‍වා යන ධර්‍මපදයන් දැන ද,, දිසවාම,,
දැක,, සුත්‍වාම,, අසා ද…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com