Skip to content Skip to footer

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු170
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘168’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච රාජගහං
අනතරා ච නලන්‍දං අද්‍ධාණමගගං පටිපනෙනා හොති මහතා භිකඛු සඞෙඝණ ස`ධිං පඤචමතෙතහි භිකඛුසතෙහි෴ මේ,,
එවං සුතං,, එකං සමයං,, භගවා,, රාජගහං,, අනතරා ච,, නාලන්‍දං,, අනතරා ච,, අද්‍ධාණමගගං,, මහතා භිකඛු සඞෙඝණ
ස`ධිං,, පඤචමතෙතහි,, භිකඛුසතෙහි,, පටිපනෙනා හොති෴ සුපපියො ඛො පරිබබාජකො අනතරා ච රාජගහං අනතරා
ච නලන්‍දං අද්‍ධාණමගගං පටිපනෙනා හොති …
මෙසේ සවම්භූත වු සර්‍වඥරාලොතතමයානන් වහන්සේ විසින් දෙසනා කරන ලද උතතම සුත්‍රයක්හු ගේ මහිමයෙන්,,
පෘථිවි තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වි ද එ බ්‍රහමජාල සුත්‍රයා ගේ ධර්‍මමය හා අත්‍ර්‍ථය ආධාර සහිත ව ඉගෙනගෙන
මේ ශාසනයෙහි ප්‍රඥාවනතයො නුවණින් සලකා,, බොහො කල් පිලිපැද සවර්‍ගග මොක්‍ෂය,, ප්‍රාත්‍ර්‍ථනා කෙරෙත්‍වා෴
බ්‍රහමජාල සුත්‍රය නි`ඨිතං෴ සාධු෴ සාධු෴ සාධු෴ ලිඛාය පාලිනා ධමමා,, නවකොටි සහස්‍රකං,, කපපං අක්‍ෂර
ගනනා ච෴ චකකවතති භවිසසති෴ මේ නර්‍ය්‍යානික ශ්‍රි සද්‍ධර්‍මමය ලියවීමට උප උපන් ජාතියෙහි නුවන ගණ
ප්‍රඥාවෙන් අග්‍ර වේ වා෴෴෴ මේ ධර්‍මමය ලියාපු පිනෙන් උතුම් වූ සවර්‍ග මොක්‍ෂ සමපතතිය ම ලැබේ වා,෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com