Skip to content Skip to footer

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු92
පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචනං බාලාවතාරං භාසිසසං
බාලානං බුදධිවු`ධියා෴ බුද්‍ධමබුජවිලොචනං,, ප්‍රබුද්‍ධවූ,, අමබුජ,, පියුමබඳු වූ,, විලොචනං,, ඇස් ඇති,, බුද්‍ධං,, සර්‍වඥයා,,
…,, කයින් වචසින් මනසින් යැ යි තුම්පරිදෙදකින්,, අභිවන්‍දිත්‍වා,, වැඳ,, බාලානං,, අව්‍යපනන බාල ජනයන් ගේ,,
බුදධිවු`ධියා,, ප්‍රඥා වඩනා පිනිස,, බාලාවතාරං,, බාලාවතාර නම් ප්‍රකරණයක්,, භාසිසසං,, කියමි…
ඤාණෙන ඤාණයෙහි පසීදිතො පණහණි ඤාණෙන වා ඤාණෙ පසීදිතොයි කියා හො වෙ෴ අත්‍ර්‍ථ හෙ මැ යි෴෴
ඤාණෙනපස ීඤානයෙහි උසසුකෙකා ඊහා යුකත යි෴ ඤාණෙන වා උසසුකෙකායි කියා හො වෙ෴෴෴
ලිඛතෙතන මයා එතං යං පුඤඤං පසුතං සුභං තෙන පුඤෙඤන පපෙපානතු සබබසතෙතසුඛීපියා෴෴෴ බාලාවතාර
ණම් ප්‍රකරණණය යි෴෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴෴෴ කලල්‍යානමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com