පුස්කොළ පොත්, සන්න ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය (අසම්පූර්ණයි) Dhamsak Pewathum Suthra Pada Anuma Ha Sannaya පුස්කොළ පොත්, සන්න පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 46 x 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනේ,, මිගදායෙය විහරති ෴෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි …මේ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මේසෙ ම අසන ලදී,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති සම ජාති සමය සංවෙග සමය අභිනිස්ක ්‍රමන සමය දුස්කර ක්‍රියා සමයය මාර විජය සමය සම්‍යක් මඹොධි සමධිගම කල සමය ද්‍රිෂට ධමම _ සුඛ විහාර සමය අතතහිත පරහිත පටිපතති සමය පරහිත පටිපතති සමයපොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0041What's your reaction?0Cool0Bad0Happy0Sad