Skip to content Skip to footer

ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය (අසම්පූර්ණයි) Dhamsak Pewathum Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු26
පරිමාණයසෙන්ටිමීටර් 46 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෛ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනේ,,
මිගදායෙය විහරති ෴෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි …
මේ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මේසෙ ම අසන ලදී,, එකං සමයං,, ගබර්‍භාවක්‍රානති සම ජාති
සමය සංවෙග සමය අභිනිස්ක ්‍රමන සමය දුස්කර ක්‍රියා සමයය මාර විජය සමය සම්‍යක් මඹොධි සමධිගම
කල සමය ද්‍රිෂට ධමම _ සුඛ විහාර සමය අතතහිත පරහිත පටිපතති සමය පරහිත පටිපතති සමය

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com