Skip to content Skip to footer
පත් ඉරු312
පරිමාණය
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ධෞ’ තෙක්
කම්බකම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ, රතු සහ කළු පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති අතර
කම්බ වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ. කම්බ ඇතුළත කොල පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහාමොහ තමො නද්‍ධො ලොකෙ ලොකනත දසසිනා යෙන
සද්‍ධමම පජෙජාතො ජාලිතො ජලිති`ධිනා෴ තසස පාදෙ නමසසිත්‍වා සඹුද්‍ධසස සිරීමතො සද්‍ධමමංචසස පූජෙත්‍වා කත්‍වා
සංඝසසච`ජලිං෴ තං තං කාරණමාගමම ධමමා ධමෙමසු කොවිදො සමපනන සද්‍ධමම පදො සත්‍ථා ධමම පදං සුභං …
උතතරි මනුසස ධමම අපපටිහත බු`ධීනං ථෙර වංසපපදීපානං ථෙරානං මහාවිහාරවාසීනං෴ වංසාලංකාර භූතෙන
විපුල විසු`ධිනා බුද්‍ධඝොසොති ගුරුහි ගහිත නාමධෙය්‍යන කතා අයං ධමමපදසස අත්‍ථ වණණනා෴ සිවමසතු෴ සකාබදම් රාසිසත්‍යම්෴෴

පොත් වල හිමිකරු

The University of Manchester

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com