Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කූ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාත
පිඬිකසස ආරාමෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, ජෙතවනෙ,, අනාතපිඬිකසස
ආරාමෙ,, විහරති෴෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං
භගවා එතදවොච෴ තත්‍ර ඛො,, භගවා,, භිකඛවොති,, භිකඛු,෴෴෴
එවං බුද්‍ධං සරනතානං ධමමං සංඝ`ච භිකඛවො භයං වා ඡමභිතතතං වා ලොමහංසොන හෙසසතීති෴ භිකඛවෙ,,
බුද්‍ධං,, ධමමං,, සංඝං,, එවං,, සරනතානං,, භයං වා,, ඡමභිතතතං වා,, ලොමහංසො වා,, න හෙසසතීති෴ මෙ ලිවු පින්
පුරා විද ශව් ශපත් නිතොරා නො වැද බිය සසරා මම ද බුදු වෙමවා ලොවුතුරා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com