Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය Dhamsak Pewathum Suthra Sannaya

පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 36.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කූ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යපසථවිරයන්‍වහන්ස මා විසින් විසුද්‍ධ
බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රෘ ජණ මණඃ පසාදජණක වූ මේ දම්සක් පැවතුම් සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මේ
ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයං, ගර්‍බභාවක්‍රානතිසමය ජාතිසමය යනාදී
දිව්‍යමනුශ්‍යයන් කෙරෙහි ප්‍රකාස සමයන් අතුරෙන් කරුණාකෘත්‍යසමය සංඛ්‍යාත වූ එක් ධර්‍මම දෙසනා සමයෙක්හි,,
භගවා,, භාග්‍යවනතාදි ගුන සමූහයෙන් සමන්‍විත වූ…
ආභසසරාණං දෙවානං,, පෙ,, සදදං සුත්‍වා,, පරිතතසුභා දෙවා,, පෙ,, සදදමනුසසාවෙසුං,, පෙ෴ භගවතා෴ පෙ෴ පවතතිතනති,, පෙ,, පරිතතසුභානං දෙවානං,, පෙ,, සදදං සුත්‍වා,, පෙ,, අපපමානසුභා දෙවා,, පෙ,, සදදමනුසසාවෙසුං,,
පෙ෴ භගවතා෴ පෙ෴ පවතතිතනති,, පෙ,, අපපමානසුභානං දෙවානං,, පෙ,, සදදං සුත්‍වා,, පෙ,, සුභකිනනකා
දෙවා,, පෙ෴ භගවතා෴ පෙ෴ පවතතිතනති,, පෙ,, සුභකිනනකානං දෙවානං,, පෙ,, සදදං සුත්‍වා,, පෙ,, මහපඵලා…

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com