Skip to content Skip to footer

ආලවක සූත්‍ර සන්නය Alawaka Suthra Sannaya

පත් ඉරු14
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා ආලවියං විහරති
ආලවකසස යකඛසස භවනෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,,
ආලවියං,, ආලවකසස යකඛසස,, භවනෙ,, විහරති෴෴ අථඛො ආලවකො යකෙඛා යෙන භගවා තෙනුපසංකමි
උපසංකමිත්‍වා භගවනතං එතදවොච…
දොලොස් අවුරුදදක් මුළුලෙලහි සොසත්‍රැ ජණ මණඃ ප්‍රසාදණය කරවා ඔවුනට දිව්‍යමණුශ්‍ය සමපත් සාදා දෙමින්
අවුත් මෙ තැන්හි ධමර්‍ම ශ්‍රවණාත්‍ර්‍ථ පිණිස රැස් වූ සද්‍ධා බු`ධිසමපණණ වූ හැම සත්‍රී පුර්‍ෂයන් ගේ කුසල් ණැමැති නෙත්‍රයට
රසා`ජනයක් මෙන් පහල වූ මේ සූත්‍ර රතණයෙන් තුම්යම් රාත්‍රිය මුළුලෙලහි පවත්වණ ලද මේධමර්‍ම දාණයා ගේ
ආණිසංසයෙන් මතු බුදුවන මෛත්‍රී නම් දිපදොතතමයානන් වහන්සේ දැක බණ අසා අමාමහ නිවන් දකිනට හෙතු වේ
වා෴෴෴ මේ ලිවු කුසලයෙන් ලොවුතුරා බුදුවෙමවා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com