Skip to content Skip to footer

අත්ථසාලිනී නාම ධම්මසංගණී අට්ඨකථා Aththasalani Nama Dammasangani Attakatha

පත් ඉරු196
පරිමාණයසෙන්ටිමීටර් 55 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඩි’ තෙක්
කම්බසෙන්ටිමීටර් 55 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ කරුණා විය සතෙතසු පඤඤායසස මහෙසිණො ඤෙය්‍යධමෙමසු
සබෙබසු පවතතිත්‍ථ යථාරුචි෴ දයායතාය සතෙතසු සමුසසාහිත මානසො පාටිහෙරාවසානමහි සනෙතාති දසාලයෙ෴ පාරිචඡතතක මූලමහි පඬුකඹල නාමකෙ සිලාසනෙ සනනිසිනෙනා ආදිචෙචාව යුගන්‍ධරෙ෴ චකකවාල සහසෙසහි
දසාහාගමම සබබසො සනනිසිනෙනන දෙවානං ගනෙන පරිවාරිතො…
ථෙරවංසපපදීපාණං ථෙරාණං මහාවිහාරවාසීනං සාලංකාරභූතෙන විපුල විසුද්‍ධ බු`ධිනා බුද්‍ධඝොසොති ගරුංහිග
හිත නාම ධෙය්‍යෙන ථෙරෙණ කතා අයං අත්‍ථසාලිනී නාම ධමමසඟහට්ඨකථා෴ තාව තිට්ඨතු ලොකසමිං ලොක
නිත්‍ථාරණෙසිනං දසෙසනති කුල පුතතානං නයං පඤඤා විසු`ධියා෴ යාව බුද්‍ධොපි නාමමපි සුද්‍ධ චිතතසස තාදිනො
ලොකමහි ලොක ජෙට්ඨසස පවතතති මහෙසිනො෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා
සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴ මම මාතා පිතාචරියා හිතාච අහිතාච මෙ පුඤඤනතං අනුමොදිත්‍වා චිරං රකඛනතු
තෙ මම෴ සි`ධිරසතු෴ සුභමසතු෴෴෴
ඤශ්‍රී බුද්‍ධ වරුසයෙන් දෙදාසසාරසිය අසු එකක් වූ උදුවප් මස අව විසෙනිය ලත් සිකුරාදා රෑ වන්ට පැයෙක නිසමෙදී
මේ අභිධමර්‍ම පිටකෙ ධමමසඟනි ප්‍රකරණ අත්‍ථසාලිනී අටුවාව සවහසතයෙන් ලියා නිම කලෙ කුරුවිටි කොරලෙ
කනුගගලෙල එකනායක ආරචචිලා ය පුංචිරාල විසින෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com