Skip to content Skip to footer
පත් ඉරු

567

පරිමාණයසෙන්ටිමීටර් 57.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ළඃ’ තෙක් සහ නැවැත ‘ක ක’ සිට ‘ඛෘ ඛෘ’ තෙක්, 
කම්බසෙන්ටිමීටර් 58 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ
අනාථපිඬිකසස ආරාමෙ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුමභගවා එතදවොච …
මෙ අඟුතතර නිකාය අළුත්කුරු කොරලයෙහි දාසිය පතතුව බද යටගම නාඟවනාරාම විහාරාධිපති මාකඳුරේ උනනාාන්සේ විසින් ලියා නිම කලා ය෴ හාපිටිගන් කෝරලෙ යටිකහා පත්තුවෙ උල්ලලපොල පදින්චි කිරිස්තියන් වෙදා
සමා තව දායක උදවිය විසින් ලියවපු පොත් වහන්සේ෴ වරුස 1903නක් වූ ඔක්තොමබ්‍ර මාසේ පලමු වෙනි දින නිම
කලේ ය
පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com