Skip to content Skip to footer

පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ

ප්‍රධාන ධර්මාචාර්යන් වහන්සේ

Brief info

පූජ්‍යපාද මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයෙහි ආරම්භක ස්වාමීන් වහන්සේ නමක් වන අතර, ආරණ්‍ය සේනාසනයේ හිටපු සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ නමක් මෙන් ම වර්තමානයෙහි එහි අනුශාසක හිමිවරු දෙනම අතුරින් එක් නමක් වේ. ආරණ්‍ය සේනාසනයෙහි ප්‍රධාන ධර්මාචාර්යන් වහන්සේ වශයෙන් කටයුතු කටයුතු කරති.

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com