ආරණ්‍ය සේනාසනය සංවර්ධනය

ආරණ්‍ය සේනාසනය සංවර්ධනය

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ වර්තමානය වන විට භික්ෂූන් වහන්සේලා පනස් නමක් පමණ නේවාසිකව වැඩවාසය කරති. උතුම් නවලොවුතුරු දහම ඉගෙන ගනිමින් භාවනානුයෝගීව වැඩවාසය කරන මෙම මහාසංඝරත්නය උදෙසා දානය, ගිලන්පස, බෙහෙත් ඖෂධ හා භාවනා කුටි ආදිය පූජා කිිරීමට දායක වීම සඳහා පින්වත් ඔබට අවස්ථාව ඇත.

මෙම උතුම් පින්කම්වලට දායක වීමෙන් සැලසෙන පුණ්‍ය ධර්මයන් දෙලොව යහපත පිණිසත් උත්තරීතර නිර්වාණය අවබෝධය පිණිසත් හේතු වේවා !

  • දානය සඳහා දායක වීමට ගිණුම් අංකය:
    102161004565 ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසන දාන අරමුදල, සම්පත් බැංකුව සුපර් ශාඛාව, අනුරාධපුර.
    Swift code – BSAMLKX
    Bank code – 7278
  • භාවනා කුටි, සීමා මාලකය, සමූහ භාවනා ශාලාව, මන්මාවත් හා වෙනත් ඉදිකිරීම් සඳහා දායක වීමට ගිණුම් අංකය:
    102161004187 ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසන සංවර්ධන සමිතිය, සම්පත් බැංකුව සුපර් ශාඛාව, අනුරාධපුර.
    Swift code – BSAMLKX
    Bank code – 7278

පින්වත් ඔබ විසින් ලබාදෙන පුණ්‍යාධාර පිළිබඳ අපව දැනුවත් කිරීම අපගේ කටයුතු සඳහා පහසුවක් බව කාරුණිකව සලන්න.

  • විමසීම්: 0255704070/0766642882/0772774640