පත් ඉරු | 68 |
පරිමාණය | – |
පත් ඉරු අංකනය | ‘ක’ සිට ‘ඞා’ තෙක් සහ ‘1’ සිට ‘2’ තෙක් |
කම්බ | කම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ, රතු සහ කොළ පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ. කම්බ ඇතුළත කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර පළමු කම්බය මධ්‍යයේ කහ පැහැති රාමුවක් මත ‘රයිස් ඩේවිඩ්ස් අමචචසස දිනෙනාය අභිධමමාවතාරො’ යනුවෙන් සටහන් කොට ඇත. දෙවැනි කම්බය ඇතුළත ‘රජජමගණේ සිරිඝණානන්‍ද විහාරෙ සිරි සද්‍ධානන්‍දත්‍ථරෙණ’ යනුවන් සටහන් කොට ඇත. |
වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අනනත කරුණා පඤඤං තථාගතමනුතතරං වන්‍දිත්‍වා සිරසා බුද්‍ධං ලංකාදීපෙ ගාලු පුරසස උතතර දිසාභාගෙ රජජම ගණෙ සිරි ඝණානන්‍ද විහාරාධිවාසිනා සිරි සදධානන්‍දත්‍ථරෙණ,, |
පොත් වල හිමිකරු | The University of Manchester |
Tags: MLMC-0001