වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සමඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරුසු,, කමමසසධමමං නාම කුරුණං නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච෴ තත්‍ර ඛො,, භගවා,, භිකඛවොති,, භිකඛු ආමනෙතසි,, තෙ භිකඛු… නීවරනාදී වු එ එ ධමර්‍මයන් ගේ සව…ව සිහි කරණ ධමර්‍මානුසම්‍රති භාවනාව සිහි කරමින් වාසය නරනෙන් යී෴ මෙසෙ උදෙදස වසයෙන් දෙසනා කරණ ලද මෙ සතිපට්ඨාන දෙසනාවට පැමිණියා වු හැම සතුන් වෙත පතල මහා කරුනා ඇති ත්‍රෛලොක්‍යෙනාථ වු අප භාග්‍යවතුන්‍වහන්සේ විසින් චතතාරො සතිපට්ඨානා යනුවෙන් අඩුවක් හො වැඩියෙක් හො නො කොට සතර සතිපට්ඨානය යි කියා සතරක් ම කවරකාරනයකින් වදාළ… |