Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍රය (අසම්පුර්ණ යි) Satipattana Sutra (Incomplete)

පත් ඉරු40
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝි’ තෙක්
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං
නාම කුරුණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරුසු,,
කමමසසධමමං නාම කුරුණං නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ
භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච෴ තත්‍ර ඛො,, භගවා,, භිකඛවොති,, භිකඛු ආමනෙතසි,, තෙ භිකඛු…
නීවරනාදී වු එ එ ධමර්‍මයන් ගේ සව…ව සිහි කරණ ධමර්‍මානුසම්‍රති භාවනාව සිහි කරමින් වාසය නරනෙන් යී෴ මෙසෙ
උදෙදස වසයෙන් දෙසනා කරණ ලද මෙ සතිපට්ඨාන දෙසනාවට පැමිණියා වු හැම සතුන් වෙත පතල මහා කරුනා
ඇති ත්‍රෛලොක්‍යෙනාථ වු අප භාග්‍යවතුන්‍වහන්සේ විසින් චතතාරො සතිපට්ඨානා යනුවෙන් අඩුවක් හො වැඩියෙක්
හො නො කොට සතර සතිපට්ඨානය යි කියා සතරක් ම කවරකාරනයකින් වදාළ…

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com