Skip to content Skip to footer

මහා සතිපට්ඨාන සූත්‍රය Maha Sathipattana Suthraya

පත් ඉරු93
පරිමාණයසෙන්ටිමීටර් 45 × 7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෙ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං
නාම කුරූනං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරූසු,,
කමමාසසදමමං නාම,, කුරූණං නිගමො,, විහරති෴෴ තත්‍රඛො භගවා භික්ඛූ ආමනෙතසි භිකඛවොති භදනෙතති
තෙ භිකඛූ භගවතො පචචසෙසාසුං භගවා එතදවොච …
තවද මෙම ධර්‍මමය ලිව්වො ද ලියවා පද අඩු නොව බරපැන්‍දී බන කියවා පූජා කලො ද සසර දුකින් මීදී අකුරක් අකුරක්
නො වරදවා රජ ව උපදනාහා෴ ඉසත්‍රීවක විසින් මෙ සූත්‍රය ලියවා පූජා කලානං විසාඛා සුජාතා සාමාවතී පද්මාවතී
මහාමායා මහා ප්‍රජාපතී දෙවීන් වහන්සේලා සෙයින් මහත් භවභොග යස පිරිවර ලබනනාහු ය යි දත යුතු෴෴
සි`ධිරසතු෴ සුභමසතු෴෴ ආරොග්‍යමසතු෴෴ සාධු සාධු ප්‍රඥාවෙන් අග්‍ර වෙම් වා෴ ලොවුතුරා බුදු බව
ලැබෙම් වා෴෴ නිතර දුක් දෙන සසර කතරින් දුරු වෙම් වා෴෴෴

(ශ්‍රී බුද්‍ධවර්‍ෂයෙන් දෙදාස් හාරසිය හතලිස් හරක්‍වූ ජනවාරි මස අව මාසෙ පොය ලත් බුදදින රfන්‍දසෙස් විහාරසථානයෙ
දී ය෴෴෴ ලියා නිම කලෙ෴෴)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com