Skip to content Skip to footer

දීඝනිකාය (අසම්පූර්ණ යි) Deeganikaya (incomplete)

පත් ඉරු228
පරිමාණයසෙන්ටිමීටර් 54 × 6
පත් ඉරු අංකනය‘ඞෟ’ සිට ‘ධෛ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

විසසති එවං විපාකො දෙවදුන්‍දුභී භවිසසති එවං විපාකං චන්‍දිම සුරිය නකඛතතානං උගගමනං ඔගමනං සංකිලෙසානං
වොදානං භවිසසති ඉතිවා ඉති එවරූපායති තිරචඡාන විජජාය මිචඡාජීවා පටිවිරතො හොති ඉදමපිසස හොති
සීලසමිං෴ යථා වා පනෙකෙ භොනෙතා සමණ බ්‍රාහමණා සද්‍ධාසෙය්‍යාති භොජනානි භු`ජිත්‍වා තෙ එවරූපාය තිරචඡාන
විජජාය මිචඡාජීවෙන ජීවිතං කපෙපනති සෙය්‍යථීදං …
දසසුතතර සුතතං෴෴෴ පාටික වගෙගා෴෴ පාටිකොදුඹරිචෙව චකකවතති අගඤඤකං සමපසාද`චපසාදං මහා
පුරිස ලකඛණං ආටානාටියකං සඟීති`ච දසුතතරං එකාදසහි සුතෙතහි පාටික වගෙගාති වුචචති෴෴ පහාතුං සකලං
සුඛං වින්‍දිතුං සකලං සුඛං පපෙපාතුං අමතං ඛෙමං ධමමරාජසස සනතිකෙ෴෴෴ දීඝනිකාය නි`ඨිතං෴෴෴
සි`ධිරසතු෴෴෴ තිකඛපඤෙඤා හොති෴෴෴ සුභමසතු෴෴ ආරාග්‍යමසතු෴෴

(සුගතාබධම්෴෴ මාරවීරඃ෴෴ 2425෴෴ කුමභ රවි විසි අටභාග රවි දින නිසා භාගයෙහි දී ලියා නිමවණ ලද
දීඝ නිකාය යි෴ යාවදෙවතා සනති විහාරවාසිණී ථුපෙඝරෙ බොධිඝරෙ තහිං තහිං තා ධමම දාණෙන භවතතු පූජිතා
ස`ධිං කරොනෙතත්‍ථ විහාරමඬලෙ෴෴ කැබිලපලවිහාරවාසී බෙලිගලෙල සිටි ධමමානන්‍ද උනනාසේ විහින් ලියවන ලද
දික්සඟිය යි෴ සාදු සාදු ප්‍රඥාවතුන් කෙරෙ අග්‍ර වෙම් වා- නිවන් ලැබෙ වා-)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com