පත් ඉරු137පරිමාණයසෙන්ටිමීටර් 41.2 × 6.1පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෘ’ තෙක්කම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ චන්‍දනං නගරංවාපි උපඵලං අථ වසසිඛි එතෙසං ගන්‍ධජාතානං සීලගන්‍ධො අනුතතරො෴ මෙසෙ වදාරා එසෙ හෙයින් සීලයෙහි විපාක උතුමැ යි වදාල සේක෴ අන්‍ය වු දසවිධ පුන්‍ය ක්‍රියාවෙන් දානසෙත්‍ර විසෙසයෙන් විපාක මහත් වනෙන් ය එසේ හෙයින් ඉන්‍දක අංකුර දෙදෙනා ගෙන් ම දනුව…
