පත් ඉරු80පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5පත් ඉරු අංකනය‘ඞො’ සිට ‘ද’ තෙක්කම්බසෙන්ටිමීටර් 45 × 5.5, පළමු කම්බයේ පිටත රතු පැහැති පසුබිමක් මත කළු සහ කහ වර්ණ භාවිතයෙන් ලියකම් රටා හා මනඃකල්පිත සත්ත්වයකු ගේ රූ සටහන් ද්විත්වයක් දෙ පසින් සිතුවම් කර ඇත. කම්බය ඇතුළත රතු පැහැති පසු බිමක් මත කළු සහ කහ පැහැයෙන් වෙස්සන්තර ජාතකය සිතුවම්…
