Skip to content Skip to footer

Language:
   

Preservation of Sinhalese Manuscripts

පැමිණෙන්නේ නම්

  • පෙ.ව. 5.30 සිට රාත්‍රී 7.00 දක්වා පැමිණිය හැකි ය. කාර්යාලයට පැමිණ ලේකම්තුමා හමුවන්න.
  • භාවනා ප්‍රදේශය නැරඹීම පෙ.ව. 11.30 – මධ්‍යහ්න 12.00 දක්වා පමණ යි.
  • සුදුවතින් සැරසී සංවරව පිවිසෙන්න.
  • ස්ත්‍රී පක්ෂය පැමිණෙන විට දැනුමැති පිරිමි අයෙකු සමග පැමිණෙන්න.
  • නේවාසිකව භාවනා කිරීමට කැමති අය ඒ සඳහා කාර්යාල‍යෙන් විමසන්න.
දින චර්යාව
4.00 පිබිදීම
4.15 භාවනාව
5.00 වන්දනාව
6.00 හීල්දානය
8.00 භාවනාව හා ධර්මවිනය අධ්‍යයන කටයුතු
10.30 බුද්ධ පූජාව
10.45 පිණ්ඩපාතය හා පුණ්‍යානුමෝදනාව
13.00 භාවනාව හා ධර්මවිනය අධ්‍යයන කටයුතු
18.00 වන්දනාව
19.00 භාවනාව හා ධර්මවිනය අධ්‍යයන කටයුතු
22.00 සැතපීම

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com