Yfirlit yfir samstarfsferla í innréttingarverkefnum
Þegar unnið er að innréttingarverkefnum er mikilvægt að hafa skýran skipulagningarhátt. Í ferlinu er verkefnateymi oft sett saman til að tryggja að öll sjónarmið og sérþekking séu tekin til greina. Þrviór sé að áætlun í grunnferlinu sé jafnframt mikilvægt að fjalla um samstarfsáætlanir sem hvetja til samvinnu milli aðila. Það…
පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 49 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසසධමමං නාම කූරූණං නිගමො෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං එවං,, එකං සමයං,, භගවා කූරූසු විහරති,, කමමාසසධමමං…
පත් ඉරු169පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 33 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර නම් වු ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදී පද සි`ධි ක්‍රමය බුද්‍ධශාසනාභි…
පත් ඉරු33පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ග’ තෙක් සහ ‘1’ සිට ‘33’ තෙක්,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙමසුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ෴ මෙ එවං සුතං එකං සමයං භගවා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ විහරති෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි෴ ද්‍වෙමෙ භිකඛවෙ අනතා පබබජිතෙන නසෙවිතබබා යොචායං කාමෙසු …
පත් ඉරු189පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5පත් ඉරු අංකනය‘‘ක’ සිට ‘ඩාම්’ තෙක්,කම්බසෙන්ටිමීටර් 48 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය... අභය ය ගණ ය තිසස ය෴ දීඝ ගාමිනී ය෴ මොටසීව ය෴ දෙවැනි ... සස ය෴ යනාදී වූ මහා ව`ශයෙහි ඔටුනු පැලද රජ කළා වූ රජුන් ගෙන්…
පත් ඉරු137පරිමාණයසෙන්ටිමීටර් 41.2 × 6.1පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෘ’ තෙක්කම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ චන්‍දනං නගරංවාපි උපඵලං අථ වසසිඛි එතෙසං ගන්‍ධජාතානං සීලගන්‍ධො අනුතතරො෴ මෙසෙ වදාරා එසෙ හෙයින් සීලයෙහි විපාක උතුමැ යි වදාල සේක෴ අන්‍ය වු දසවිධ පුන්‍ය ක්‍රියාවෙන් දානසෙත්‍ර විසෙසයෙන් විපාක මහත් වනෙන් ය එසේ හෙයින් ඉන්‍දක අංකුර දෙදෙනා ගෙන් ම දනුව…
පත් ඉරු129පරිමාණයසෙන්ටිමීටර් 47.2 × 5.9පත් ඉරු අංකනය‘ක’ සිට ‘දෙ’ තෙක්කම්බසෙන්ටිමීටර් 48.5 × 6.3, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුධසස෴ සුවයෙහි මිහිරි දනනා දුක්හි දැඩිකම් දනනා සදෙවු ලෙව්හි සැපත් අ...යෙන් විදුනා කැමති බුදු පසේ බුදු මහා රහතන් විදි නිවන් පුර වැද සැනහෙනු කැමති නිරහි ණම් නො…
පත් ඉරු129පරිමාණයසෙන්ටිමීටර් 53.5 × 6පත් ඉරු අංකනය‘කෲ’ සිට ‘වී’ තෙක්කම්බසෙන්ටිමීටර් 54.2 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය... ගව මහිසයන් වදති ... දක්‍වා තෙරක් නො දකිති මම වනාහි සංසාර සාගරයෙහි නොයෙක් ජාතියෙහි නුඹ වදා මෙ ජාතියෙහි ම බුදු මෑනි තැනියන් වැදු නුඹ වැඩු පින් පමනකින් සංසාර සාගරයෙන් ගොඩනැගි නිවන්…
පත් ඉරු158පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෙ’ තෙක් හා ‘1’ සිට ‘51’ තෙක්,කම්බ සෙන්ටිමීටර් 46.5 × 6.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ තුං ලො මුදුනෙහි කෙලනා වු ශ්‍රී පාද ඇති අප තිලොගුරු බුදු රජානන් වහන්සේ එක් සමයෙක ශැවැත්නුවර…
පත් ඉරු330පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6පත් ඉරු අංකනය‘පු ගාම්’ සිට ‘පු ගෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරය...නම් ඇමති සොවාන් වෙයි සොවාන් වෙයි දැන වදාරා කාල නම් ඇමතතාහු කෙරෙහි කරුණාවෙන් එසා මහත් දනක් දුන් රජජුරුවන්ට එක ගාථාවක් පමණ වදාරාලා හුනස්නෙනනැඟී විහාරයට වැඩි සේක වහන්‍දෑ ද අඟුල්මල් තෙරුන් වහන්සේ අතන කුමක්ද ඇවතනි දුෂට ඇතු කුඩ අලවාගෙන සිටි ගමනෙ ඌ…
