Skip to content Skip to footer

පාලි වියරණ කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Pali Wiyarana Kandayak (Asampurnai)

පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 4.5පත් ඉරු අංකනයපත් ඉරු බොහොමයක් විතැන් වී ඇත. අංකනය අවිධිමත් කම්බනැත.වැඩිදුර විස්තරය අථත්‍යාදයො වුචචනෙත ෴ පචපාකෙ ෴ පචඉචචායං ධාතුපාකෙ වතතතෙ ෴ භුවාදිතොඅ ෴ කතතරිවතතමානා පරසසපදෙ ෴ සො ඔදනං පචති, තෙ ඔදනං පචනති, ත්‍වං ඔදනං පචසි, තුමෙහ ඔදනං පචථ, අහං ඔදනං පචාමි, මයං ඔදනං පචාම ෴ අතතනොපදෙ ෴ සො ඔදනං පචතෙ, …

සර්වාංග වෙද පොතක් Sarwanga Weda Pothak

පත් ඉරු292පරිමාණයසෙන්ටිමීටර් 34 × 2.5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත කම්බසෙන්ටිමීටර් 33.5 × 2.5, 1,2- කම්බා පිටත කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරය නමො බුධධාය ෴ පිත් සනනියේ ගුන යි ෴ කරති සනනියේ ගුන යි පිත් සංනියේ ගුනට මුර උන ඇති කට වෙලෙ යි මුන පිපි හළුැ වෙයි ඉගෙන් පලල අත පය සීතල ඇ...…

පාලි ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Pali Darma Kandayak (Asampurnai)

පත් ඉරු56පරිමාණයසෙන්ටිමීටර් 56 × 6.5පත් ඉරු අංකනයපත් ඉරු අංකන අවිධිමත් කම්බනැතවැඩිදුර විස්තරය යත්‍ථවා පණ පටිසානුසයො අනුසෙති තත්‍ථ කාමරාගානුසයො අනුසෙතීතිනො ෴ යත්‍ථ කාමරාගානුසයො ච අනුසෙනති තත්‍ථ මානානුසයො අනුසෙතීති ආමනතා ෴ යත්‍ථ වාපණ මනානුසයො අනුසෙති තත්‍ථ කාමරාගානුසයො අනුසෙතීති රූප ධාතුයා අරූප ධාතුයා එත්‍ථ මානානුසයො ... දුකඛාය වෙදනාය තෙන තො විචිකිචඡාණුසයෙන ච කාමරාගානුසයොන ච නිරණුසයො නො…

ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Darma kandayak (Asampurnai)

පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 48 × 6පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර ඇති කොටස් බොහොමයක් විනාශ වී ගොසිනි කම්බනැතවැඩිදුර විස්තරය ත් එසෙ ම ය එ බැවින් වදකයන් වැනෙනා ය තවද රූපසඛන්‍ධය පෙන පිඩක් වැනන වෙදනාසඛන්‍ධය දිය බුබුලක් වැනෙනා ය සඤඤාසඛන්‍ධය මිහිඟු දියක් වැනෙන් ය සංඛාරාසඛන්‍ධය කෙහෙල් කඳක් වැනන විඤඤානාසඛන්‍ධය ඉන්‍ද්‍රජාලාවක් වැනන ඒ එසේ ම ය…

බ්‍රහ්මජාල සූත්‍ර පද ඇනුම හා විස්තර වර්ණනාව (අසම්පූර්ණ යි) Brahmajala Suthra Pada Anuma Ha Wisthara Warnanawa Asampurnai

පත් ඉරු94පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘කූ’ සිට ‘ඡි’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය වදමානො වදෙය්‍ය පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතො ... ගොතමො තිහිතදද්‍ධො තිහිත සfත්‍ථා ලජජිදයාපතෙතා සබබපාණභුත හිතානුකමපි විහරතී ති ඉති වාහි භිකඛවෙ පුථුජජනො තථාගතසස වණණං වෙදමා...දෙය්‍ය ෴ අදිනනාදානං පහාය අදිනනදාන පටිවිරතො සමණෙ ගොතමො ... යම් ශේ මේ සර්‍වඥ ශසනය බොහො කලක් චිරසථායි ව පවත්නේ…

සතිපට්ඨාන සූත්‍ර ව්‍යාඛ්‍යානය (අසම්පූර්ණ යි) හා පුටභත්ත දාසිය ගේ කතා වස්තුව (අසම්පූර්ණ යි) Sathipattana Suthra Wayakyanya Asampurnai Putabaththa Dhasiyage katha Wasthuwa Asampurnai

පත් ඉරු28පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 6පත් ඉරු අංකනය ‘ඝ’ සිට ‘ඞෛ’ දක්වා කම්බනැතවැඩිදුර විස්තරය ණියමො නම්,, අහොවත,, ඉතා යෙහෙක,, නො,, අපට,, නච සොකො ආගචෙඡය්‍යාති,, එකානතයෙන් එසෙ වු සොකය තෙම නො පැමිණියෙ වී නම් ඉතා යෙහෙකැ යි යන,, එතං ඛො පණ,, මෙ කාරණයට වනාහි,, න ඉචඡාය පතතබබං,, කැමති පරිදෙදන් පැමිණිය යුතු නොවෙ එ හෙයින්,, ඉදමපි යමපිචඡං …

පාලි ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) (සතිපට්ඨාන සූත්‍රය?) Pali Dharma kandayak Asamprnai Sathipattana Suthraya

පත් ඉරු35පරිමාණයසෙන්ටිමීටර් 39 × 5පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැත කම්බනැතවැඩිදුර විස්තරය මුළුලෙලහි,, එවං භාවෙය්‍ය,, මෙසේ භාවිතා කලේ වී නම්,, තසස,, ඕ හට,, දිfට්ඨව ධමෙම,, දිසට ධමර්‍ම නම් ලද,, ඒ ආතම භාවයෙහි ම,, අඤඤා,, චතුසසත්‍ය ඥානය දැනගැමම යන,, රහත් ඵලයට පැමිනිම ය,, නොහොත් උපාදිසෙසෙ සතිසස උතපතතිය සෙස ව ඇති කලහි අනාගාමිනා,, අනාගාමි මාර්‍ගයට…

බ්‍රහ්මජාල සූත්‍රය, සාමඤ්ඤඵල සූත්‍රය, අම්බට්ඨ සූත්‍රය ආදි සූත්‍ර කීපයක් (අසම්පූර්ණ යි) Brahmajala Suthraya Adi Suthra Kihipayak (Asampurnai)

පත් ඉරු124පරිමාණයසෙන්ටිමීටර් 58.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජඃ’ දක්වා කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං එකං ... අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති ස`ධිං අනෙතවාසිනා ... චුන්‍දසස කමමාරපුතතසස නිවෙසනං තෙනුපසංකමි උපසංකමිත්‍වා පඤඤතෙත…

සෙත් පිරිත් පොත (අසම්පූර්ණ යි) Seth Pirith Potha Asampurnai

පත් ඉරු15පරිමාණයසෙන්ටිමීටර් 28 × 5පත් ඉරු අංකනය‘1’ සිට ‘16’ දක්වා කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ යෙ සනතා සනත චිතතා තිසරණ සරණා එත්‍ථ ලොකනතරෙ වා භුමමා භුමමාච දෙවා ගුණ ගණ ගහනබ්‍යාවටා සබබ කාලං එතෙ ආයනතු දෙවා වරකනකමයෙ මෙරු රාජෙ වසනෙතා සනෙතා සනෙතා සහෙතුංමමුනිවර වචනං සොතුමගගං සමගගං ... ඒතාපි බුද්‍ධ ජයමඟල…

හෙරණසිඛ (අසම්පූර්ණ යි), ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Heranasikha Asampurnai Dharma Kandayak Asampurnai

පත් ඉරු43පරිමාණයසෙන්ටිමීටර් 29.5 × 5.5පත් ඉරු අංකනය‘ඛ’ සිට ‘ගෞ’ තෙක් කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ හෙරණ හට දස සිල් දස සිඛ ... නාසනා දස දඬුවම් වත් හෙරණ හට දස සිල්නම් කවරහ යත්෴ පණිවායෙන් දුරු වීම෴ අයිනාදනින් දුරු වීම෴ අබ්‍රම්සරින් දුරු වීම෴ මුසවායෙන් දුරු වීම෴ රහමෙරින් දුරු වීම෴ විකල් බොජුනෙන් දුරු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com