Skip to content Skip to footer

බ්‍රහ්මජාල සූත්‍ර සන්නය Barakmajala suthra sannaya

පත් ඉරු 101 පරිමාණය අඟල් 16 1/2 x 2 1/4 පත් ඉරු අංකනය  ‘සව’ සිට ‘ජී’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවං සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසෙ අසන ලද මෙසෙ අසන ලදි, එකං සමයං, එක් සමයෙක්හි, භගවා, භාග්‍යවත් බුදු රජ තෙම, රාජගහං, රජගහවට, අනතරාච, මද්‍ධ්‍යවර්‍තතී වූ ද, නාලන්‍දං, නාලන්‍දාවට, අනතරාච ... මෙසේ…

වනවාස නිඝණ්ඪුව හා මන්ත්‍රයක් (අසම්පූර්ණ යි) Wanawasa Niganduwa ha Manthrayak Asampurnai

පත් ඉරු 7 පරිමාණය අඟල් 6 3/4 x 1 3/4 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කූ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය ඉසිවර වර ණ ඉසි බස් වුගෙ ණ ගන අවුසදය දැන ගෙ ණ වණ බෙහෙත් මෙ ලෙසි ණ ... ඕන් රවි දිනෙ උතත්‍ර දිසායෙස්වහඃ ෴ ඕන් චන්ද්‍ර දිනේ දක්සිනා දිසායෙස්වහඃ ෴ ඕන් කුජ දිනේ පූර්‍ව දිසායෙස්වහඃ ෴ ඕන් බුද දි(නේ) පචචිම දිසායෙස්වහඃ ෴ ඕන් ගුරු දිනේ පචචි(ම) දිසායෙස්වහඃ ෴ ඕන්…

වෙද පොතක් (අසම්පූර්ණ යි) Weda Pothak Asampurnai

පත් ඉරු74පරිමාණයඅඟල් 9 1/4 x 1 3/4පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය මුල ය බැම නලල ද කැක්කු ... නද බැම යුග කුහු වි ... දිව මුල ගෙඩි පිපිරි සෙ ව ... යේ ලෙඩ ගැන දනු මෙ හැම ... මා නැකතින් දින දෙ ... දින පසින් යෙල මසකිං මරති නියතින් ඔහුට සු ... සින්…

කවි පොතක් හා වෙද පොතක් (අසම්පූර්ණ යි) Kavi Pothak Ha Weda Pothak (Asampurnai)

පත් ඉරු28පරිමාණයඅඟල් 8 x 1 1/4පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය එරංදුනා ගෙන සුරත දරාගන අහසෙ තාරු රැස් එ කකා වරං සුදැති තෙද අසුර බවන් ... තේ ද රැස් එ කකා නරං රකිංනනට ක ... ලා තෙද රැස් එ කකා වරං මෙ මට ස්‍රි විෂනු ... බැහැ දැ කකා ... නිතුල් පො කැපිටිය පොතු…

මහාසමය සූත්‍ර සන්නය හා පද ඇනුම Maha samaya Suthra Sannaya Ha pada anuma

පත් ඉරු26පරිමාණයඅඟල් 15 1/4 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, ආයුසමත්‍වු මහා කාශ්‍යපසථවිරයන්‍වහන්ස මා විසිං සර්‍ව ජණ හදයාභිරාම අස දිසසු විසාරදාකාස ප්‍රවරතර අම්‍රත ධර්‍මමාභිලාස සියලු දිව්‍ය බ්‍රහමාදීන් විසින් අසනු සඳහා නිති කං යොමා සිටින ලද උතුන්‍වු මෙ මහාසමය සුතත්‍රානත ධර්‍මම දේසනාව මා විසින් ...…

වෙද පොතක් (අසම්පූර්ණ යි) Weda Pothak Asampurnai

පත් ඉරු50පරිමාණයඅඟල් 7 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය පුරව ලියන් ගානු රත නැති වෙයි ෴ වරා මුලේ පොතු පහලොස් කලද යි ඉට අර්‍ධභාගයත් ය හුනු එක කොට දෙසි ඇබුලෙන් අබරා ගුලි කොට සෙවනෙ වියලා තබා ඇග ගානු ... ත්‍රිපල් කසායට බැබිල මුල් තුන්පලමෛ පාවට්ටා මුල් පලමයි පෙනෙල කොල ඉස්ම නැලිය යි සාරන…

සූත්‍ර කාණ්ඩයක් Suthra Kaandayak

පත් ඉරු 25 පරිමාණය අඟල් 14 x 2 1/4 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛෟ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ අහං භනෙත සබබහුලා ආපතතියො අපජජිං අ...ටිචඡනතායො සො හමභනෙත සඝං සබබහුලා න අතතීනං අපටිචඡිනනානං ... මානතතං යාචාමි ෴ දුතියමපි ෴ තතියමපි ෴ සුණාතු මෙ භනෙත සංඝො අය ඉත්‍ථනනාමෙ භිකඛු සබබහුලා ආපතති ... ඉත්‍ථනනාමසස භිකඛුනො කුටිවත්‍ථු ... සො තුණහසසයසස නකඛමති සොභසෙය්‍ය දෙසිතං සංඝො න ඉත්‍ථනතාමසස භිකඛුනො කුටිවත්‍ථුං…

හෙරණ සිඛ (අසම්පූර්ණ යි) Heranasika Asampurnai

පත් ඉරු32පරිමාණයඅඟල් 10 3/4 x 2පත් ඉරු අංකනය‘ග’ සිට ‘ඝඃ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ හෙරණ හට දස සිල දස සිඛ දස පරිජි දස නාසනා දස දඬුවම් වත් ෴෴ හෙරණ හට දස සිල් නම් කවරහ යත් ෴ පණිවායෙන් දුරු වීම ෴ අයිනාදණින් දුරු වීම ෴ අබබ්‍රහමසරින් දුරු වීම ෴ මුසාවාදයෙන් දුරු වීම ෴ රහමෙරින්…

බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය Brahammajala Suthra Wayakkanya

පත් ඉරු 135පරිමාණයඅඟල් 15 3/4 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාසත්‍රාරමභයෙහි සතුති පූර්‍වක වු ඉෂට දේවතා නමසකාර සඳහා පූර්‍වාචාර්‍ය්‍යවරයන් විසින් රතනත්‍රය ප්‍රණාමකරණය සන්‍දර්‍ශනය එ හෙයින් නමසකාර පූර්‍වා`භම වූ අත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය කරමු ෴ කෙබඳු වූ ද යත් ෴ කරුණාවෙන් සීතල වූ චිතත සනතාන ඇති…

බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය Brahmajala suthraya ha Wayakyanya

පත් ඉරු187පරිමාණයඅඟල් 14 1/4 x 2 1/2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරා ච රාජගහං අනතරා ච නාළන්‍දං අද්‍ධානමගග පටිපතෙතා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියො පි ඛො පබබාජකො අනතරා ච රාජගහං අනතරා ච නාළන්‍දං අද්‍ධානමගග පටිපතෙතා හොති…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com