Skip to content Skip to footer

සමය දොළස Samaya Dolasa

පත් ඉරු5පරිමාණයඅඟල් 10 3/4 x 2පත් ඉරු අංකනය‘1’ සිට ‘5’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය ෴ සමයො සමවායේ ව සමුහෙ කාරන් ඛනෙ පටිවෙදෙ සියාකා ... පහානෙලාභ දි`ඨිසු ෴ මෙසෙ ගින් සමය වා සමය සමුහය කාරණය ඛනය යනාදින් අනෙකාත්‍ර්‍ථවාචි වු අද මෙ තැන්හි කාලවාචි වත හෙයින් එක් ධර්‍මම දෙසනා සමයෙක්හි හෙවත් ගබර්‍භාවක්‍රාතති සමය ... සක්‍වල කම්පා…

වෙද පොතක් (අසම්පූර්ණ යි) Weda Pothak Asampurnai

පත් ඉරු15පරිමාණයඅඟල් 7 1/2 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය කටරොඩු මුල් කොල කුඩුමිරිස කොල මුල් නික කොල මුල් කොහොඹ කොල මුල් බටු කොල මුල් වරා කොල මුල් සුදු ළුැනු පත යි පස් කුළුැබඩු කරාබු ... මුනට ද පුර්‍ෂ බල වැඩිමට ද අත පය දනවාට ද අන්ඩවායට ද මොත්‍ර ලෙ තොරතාවට ද…

වෙද පොතක් (අසම්පූර්ණයි) Weda Pothak Asampurnai

පත් ඉරු31පරිමාණයඅඟල් 7 1/4 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය කහ දොලොස් කලද යි අරළු කලද යි ත්‍රිසසවාළුැ අසමදගං තුන් කලද යි දිමි බිජු නැලිය යි මෙ කී දෙ අබරා කොසබ තෙල් කසායට වකකර ලිප තියා දිමි බිජු දමා කකාරා තෙල් පාට ඌ විට සරකකු දමා කුරුදු දරින් ගිනි කර කල්ක…

මහා නිධානේ කෝල තෛලය Maha Nidana Kola Thailaya

පත් ඉරු 5 පරිමාණය අඟල් 17 3/4 x 2 1/4 පත් ඉරු අංකනය  පත් ඉරු අංකනය කර නැත කම්බ නැත වැඩිදුර විස්තරය මහා නිධානේ කෝල තයිලයට ඊට එරමිනිය කරබ කැලිය කුඩුමිරිස බෝල් පනා දොඩං පනා නිතුල් නික කීරිය වල් කුරුදු කටු කුරුදු සුදු කීරිය වෙලලංගිරිය බටු තිබබටු අහුළුැනු අරණ කොකටිය අල සස්සද ඉරමුසු කරල් ශැබෝ කුපපමේනිය ... මිං ගුන කෝල දහ අටට ද ඉලපපු දහ අටට ද දෙඩවිලිලලට…

වීදි බිඳීම Veedi Bidema

පත් ඉරු11පරිමාණයඅඟල් 7 1/2 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය උතුරු දිගින් පුහුලට ආ යකින්නි විදි කඩුලෙලන් මගහරු යකින්නි දුන්නු මල් යාන් පුද කැප කරන්නි උතුරු දොරටුවෙන් බැස පල යකින්නි ... ගතෙ ගිනියමුත් ඇර දොස දුරු කොරනි සිතෙ බය බොය ශැල කරමි දෙවියනි කොතෙක් රත් මල පඬුරෙ සාරා දුනි දෙව සබාවට වඩිමින්න දෙවියනි විහාරයගල්කන්දේ…

හෙරණ සිඛ (අසම්පූර්ණ යි) HeranaSika Asampurnai

පත් ඉරු12පරිමාණයඅඟල් 11 1/2 x 1 3/4පත් ඉරු අංකනයපත් ඉරු කීපයේ අංකනය දැක්වෙන කොටස් විනාශ වී ඇති අතර ‘යඃ’ දක්වා පත් ඉරු පවතීකම්බනැත වැඩිදුර විස්තරය ... වෙකඛිතබබං ෴ භිකඛවෙ, මහනෙනි, ඉමෙ දසධමමා, මේ දස ධම්හු, පබබජිතෙන, පැවිජිවූවා ... අභිණහං පචචවෙකඛිතබබා, එක්වත් මෙනෙහි කට යුකතා යි ෴ ඉදමවොච, භගවා අතතම ... කඛු භගවතො භාසිතං අභිනන්‍දුනති…

සිඛ කරණීය Sika Karaniya

පත් ඉරු57පරිමාණයඅඟල් 11 1/2 x 1 3/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තිලොනා ෴ සර්‍ව කාය වාකප්‍රයොග කුසලය කරනු සඳහා චතුසමපජඤඤයෙන් යෙදී පවතතන් විසින් මැදියමහි සිරුරු යපෙන සෙ කරණු මහන දම් කරණු සදහා හොත් තැනින් නැඟෙමින් බැවින් සාත්‍ර්‍ථකය අනතරාය නැති බැවින් සැපය නැඟෙන ආතමාදි කිසිවෙක් නැත ... නො ගිලන් ව දියෙහි සුළුදියටනු…

බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය Brahmajala Sutraya Saha Vyakkyanaya

පත් ඉරු 169පරිමාණයඅඟල් 17 1/2  x 2 1/2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෘ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවං මෙ සුතං එකං සමයමභගවා අනතරා ච රාජගහං අනතරා ච නාලන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියො පි ඛො පබබාජකො අනතරා ච රාජගහං අනතරා ච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති…

බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය Brahmajala Suthraya Ha Wyakyanaya

පත් ඉරු 290 පරිමාණය අඟල් 18 1/2  x 2 1/2 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඤෛ’ දක්වා (අංකනය කර නොමැති පත් ඉරු 4ක් පුස්කොළ ග්‍රන්ථය අවසානයේ බැඳ ඇත) කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධාන මගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධාන මගග පටිපනෙනා…

වෙද පොතක් Weda Pothak

පත් ඉරු11පරිමාණයඅඟල් 7 1/4 x 1පත් ඉරු අංකනය (පොත් කීපයක පත් ඉරු බව පෙනේ)කම්බනැත වැඩිදුර විස්තරය දෙදුරුත් මොදගන් තිපපිලි ග නෙන එක් කොට අබරා කැදට යොද නෙන තන හාලෙන් කැද පිශ දීප නෙන අත පය වක් කැඩි කැඩී වැටෙ නෙන ... ශැක නොව ශිතා පැන් ඉශ් වක්කර ලා නොකපා ළුැනු ඇබුළුැත් වලකා ලා වක මි ගජ මැද කෙශරිදු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com