Skip to content Skip to footer

සප්ත සූර්යෝද්ගමන සූත්‍ර සන්නය Saptha Suryothgamana Suthra Sannaya

පත් ඉරු39
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 5.5
පත් ඉරු අංකනය

(අවසන් පත් ඉරු හත
සිංහල ඉලක්කම්වලින් අංකනය කර ඇත)

කම්බනැත.
වැඩිදුර විස්තරය එවමෙම සුතං,, මෙ,, එඹා ආයුස්මත් වූ මහා කාශ්‍යප සථවිරයන් වහන්ස මා විසින් දිව්‍ය බ්‍රාහම මාර
නර නාගෙfන්‍ද්‍රාදි සමසත ජන කර්‍ණණාම්‍රත රසායන වූ මෙ සතත සූය්‍යෙ_ාදගමන සූත්‍රානත ධමර්‍ම
දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසණ ලද මෙසෙ අසන ලදී මෙසෙ ම අසන ලදී,, නොහොත්,,
මෙ,, මාගෙ,, සුතං …
අවබොධ ප්‍රතිවෙධ කරණයෙහි දිව්‍ය මනුශ්‍යයන් ගෙ උත්සාහ උපදවමින් තමන්‍වහන්සේ එ මෙ ආර්‍ය්‍ය
ප්‍රවර සීලසඛන්‍ධාදී චතුවි_ධ ධර්‍මමයන් අවබොධ ප්‍රතිවෙධ කිරීමෙන් සිය සංසාර දුක් නසා සර්‍වඥතා
ඥාණයට පැමිණි වදාල බව ප්‍රකාස කොට වදාරමින් සමසත ජන කර්‍ණණාම්‍රත වූ සතත සූය්‍යෙ_ාදගමණ
සූත්‍රානත ධර්‍මම දෙසනාව වදාල සේක෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com