Skip to content Skip to footer
පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 56 × 5.5
පත් ඉරු අංකනය

‘ශා’ සිට ‘ෂෛ’ තෙක්

කම්බනැත
වැඩිදුර විස්තරය නොහිණ කුල දුවණියො ද තමන් දුන් දන්සල කමින් එතනට පැමිණියහ෴ සපර්‍පයා ද ඛිලයෙන ්
නිකම දුන්‍දන අනුසසින් දෙවු සැපත් උදවු කොට ලබනට කරනනාක් මෙන් දෂට කොට එතන ම
හෙලාපි ය෴ ඌ ද විෂ වෙගයෙන් අන්‍යථාත්‍මයකට නො පැමින පහන් සිතින් මිය ගොසින් තවුතිසා
දෙවුලොව එක්‍ෂිය විසි ගවුවක් පමණ …
සතියක් මුළුලෙලහි විහාරයෙ ඇවිදත් පින්කමින් අවසර නො පෑ ඇවිදිනා සිටාණන් මරනට අවසරයක්
ලද නො හිණ෴ සිටාණො ද සතියක් මුළුලෙලහි බුදුපාමොක් සඟනට මහ දන්‍දීලා බුදුනට දන්වනෙනා
සවාමීනි එක් මිණිසෙක් සත් වරෙක මාගෙ පැසී තුබූ වෙ…
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com