Skip to content Skip to footer
පත් ඉරු85
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චු’ දක්වා
කම්බ

සෙන්ටිමීටර් 45.5 × 6, 1-2 කම්බා පිටත කහ සහ රතු වර්ණයන් ගෙන් වර්ණ ගන්වා ඇත.

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු
වි(හ)රති කමමාසසධමමං නාම කුරුනං නිගමො ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති
භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුමභගවා එතදවොච ෴෴ එකායනො අයං භිකඛවෙ
මගෙගා සතතානං විසු`ධියා …
ආනාපානසත ි කාඬාදි වසයෙන් ඒ ඒ තැන වෙන් වෙන් ව නිවන් මග පාදා වදාළ හෙයින් එක්‍විස ි
සන්‍ධියක් ඇති එ සියළු සතිපට්ඨාන සූත්‍ර දෙසනාවන් එකකාඬයක් හො කීර්‍තති ප්‍රසංසාදියෙන්‍දුරු ව
නිසසරණද්‍ධ්‍යාසයෙන් යෙදී තම තමා සිත ධරාගෙන අඛඬ ව සතතයෙන් භාවිතා කිරීමෙන් හා අනුනට
ද උගන්‍වාලීමෙන් ආත්මාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උත්සාහ කටයුතු ෴෴෴ සි`ධිරසතු
෴෴෴ සුභමසතු ෴෴෴ සුගතාබ්දම් රාත්‍රිභද්‍රඃ ෴෴෴ සකාබ්දම් යඥජයඃ
෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com