Skip to content Skip to footer
පත් ඉරු91
පරිමාණයසෙන්ටිමීටර් 52 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ දක්වා
කම්බ ඇත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයන් භගවා කුරුසු
විහරති කමමසසධමමං නාම කුරූනනනිගමො ෴ තත්‍ර ඛො භගවා භික්ඛු ආමනෙතසි භිකඛවොති
භදනෙතති තෙ භිකඛූ භගවතො පචචසෙසාසුමභගවා එතදවොච ෴ එකායනො අයමභිකඛවෙ මගෙගා

බ්‍රහම සවරයෙන් මෙසෙ වදාළ සේක අත්‍ථවතා යථා සවභාව වූ ධර්‍මම ස්‍රවන ප්‍රතිලාභයෙන් සනෙතාස
වූ තෙ භිකඛූ සකල කෙලසයන් නසා රහත් මගට පැමිනියා වූ තිස් දහසක් පමන භික්‍ෂූන් ප්‍රමුඛ කොට
ඇති කුරුරටවාසි එ සියළු ම භික්‍ෂුහු භගවතො භාසිතං ශ්‍රි සද්‍ධර්‍මම්‍රත චාරිත ධර්‍මම ගඟා ප්‍රවාහ වූ
භාග්‍යවතුන් වහfන්‍ෂ් ගේ මෙ දෙසනාවට අභිනන්‍දුනති විසෙසයෙන් සනෙතාස වූවාහු යි ෴෴෴
ඉති විත්‍ථාර මුඛෙන මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං ෴෴෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com