Skip to content Skip to footer
පත් ඉරු38
පරිමාණයසෙන්ටිමීටර් 36 × 4.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘ගි’ දක්වා

කම්බසෙන්ටිමීටර් 36 × 4.5, 1-2 කම්බා පිටත කහ සහ කළු වර්ණයෙන් මල් සිතුවම් හා රේඛා
මෝස්තර දැක්වීම් කොට ඇත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දානං ධමම දානං ජිනාති සබබ රසො
ධමම රසො ජිනාති සබබං රතිං ධමම රතිං ජිනාති තණහකකයො සබබ දුකඛං ජිනාති ෴ යනාදීන්
ඉරුට වඩා තේජස් වූ ගුන ඇති සඳුට වඩා සවුම්‍ය වූ ගුණ ඇති මුළු පොලොවට වඩා ධර්‍ය්‍ය වු ගුන
ඇති …
මහාබිනික්මන් ජාතකය නිමවා වදාල සේක ෴෴ සි`ධිරසතු ෴෴ ආද්‍රිසේ ලිඛිතං දිසවා මාද්‍රිසේ
ලිඛිතං මයා යදි සුද්‍ධම සුත්‍වා නමම දොසො නවිද්‍යතෙ ෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං
උපසංකමි පතිටටහිත්‍වා සරනෙ සුපපතිටටාමි සාසනේ ෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com