Skip to content Skip to footer
පත් ඉරු184
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෟ’ දක්වා
කම්බඇත 

වැඩිදුර විස්තරය 

ගෙන් මාලා කර්ම කොට ඇති අතර, කම්බය වටා රතු පැහැ පසුබිමක කහ පැහැයෙන් මෝස්තර රටා
දමා තිබේ.
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච
රාජගහං අනතරාච නාළන්‍දං අද්‍ධානමගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙණ ස`ධිං ප`චමතෙතහි
භිකඛුසතෙහි ෴ මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, රාජගහං,, අනතරාච,, නාළන්‍දං,, අනතරාච,,
අද්‍ධානමගගං …
එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍මය හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙන මෙසේ ශාසනයෙහි ප්‍රාඥයො නුවනින්
බොහො කළක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය කෙරෙත්‍වා ෴෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය
යි ෴෴෴ මේ ලි පින් පුරා ෴ විද සවු ශපත් නිතොරා ෴ නො විද බිය සසරා ෴ මම
ද බුදු වෙමි ලොවුතුරා ෴ සි`ධිරසතු ෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com