Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයඅඟල් 16 x 1 1/4
පත් ඉරු අංකනය‘1’ සිට ‘2’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය ෴ අසමිං විහාරත්‍ථර පබබත රුකඛගාමෙ, සබෙබසු දීප තඟරෙසුපිචකකවාලෙ, දෙවාසුරා
ගරුඬ රකඛස නාඟ යකඛා රකඛනතුමං සතනුභාව බලේ තතිබබං ෴ ශ්‍රී විභූති තෙජර්‍ජත සවර්‍තත
පර්‍ගවතාකාර ත්‍රිගාවුත කනක වනර්‍න දෙහසසශ්‍රීක දේහ ගාවුතප්‍රාමාන මනික්‍රිට මසත සොභිත විමල විසුද්‍ධ

අමර වු මරණයක් නැතතා වු අතිසානත වු ප්‍රනිත වු සුව කෙලවරක් නැතතා වු බුදු පසෙ බුදු අග සවු මහ
රහතුන් වහන්සෙලා විසින් විසෙසයෙන් වැද නිවි ශනසි පැමිනියා වූ අම්‍රත මහා නෙර්‍වාන සමපත් ලබන්ට
හැම දෙනාට ම දානයෙහි ආනිසංසයෙන් සෙතු වෙ වා වාසනා වෙ වා ප්‍රාත්‍ර්‍ථනා වෙ ව යි කියා පින්
අනුමොදං විය යුකෙත මැ යි ෴
ඤපියරතන පොඩි උනනාසේ ගේ පිං දීම යි

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com