Skip to content Skip to footer
පත් ඉරු13
පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5 
පත් ඉරු අංකනය‘1’ සිට ‘9’
දක්වා
කම්බනැත

වැඩිදුර විස්තරය 

වර්‍තතමාන විභකතිය,, පචති,, යනු වර්‍තතමාන විභකති සකර්‍මමක ධාතු කතෘකාරක පරසෛමපද ප්‍රථම
පුරුෂ එකවචන ආනාකඛ්‍යාතකක්‍රියා පදය සියළු විභතතිවලට මෙ පිලිවෙලයි කියන්නේ,, පචනති යනු
වර්‍තතමාන විභකති සකර්‍මමක ධා කතෘකාරක පරසෛමපද ප්‍රථම පුරුස බහුවචන නාකඛ්‍යාකක්‍රියා පදය
පචති යන …
බහු වචනය, අෂට විභකතියෙහි මෙම ක්‍රමයෙන්,, එකවචන බහු වචන දත යුතු මෙ අෂට විභකතියෙහි
ප්‍රථම පුරුෂයා අන්‍ය ශබදයන්හි යෙදෙ,, මද්‍ධ්‍යම පුරුෂයා තුමහ ශබදයෙහි යෙදෙ,, උතතම පුරුෂය
අමහ ශබදයෙහි යෙදෙ ෴෴ බු`ධිසනෙත ලිඛිතමිදං ආකඛ්‍යතනති ෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com