Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 36 × 6
පත් ඉරු අංකනය‘සවසති’ සිට ‘කී’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ධමෙමා තිලෝක සරනෝ පරමො රසානං
ධමෙමා මහගග රතනෝ රථනේසු ලෝකේ ධමමා භවෙති භව දුකඛ විනාස හෙතු ධමමං සමාචරථ
ජාගරිකානි යුකතා෴ යන මේ ගාථාවෙහි අභිපප්‍රාව නම්,, සමනතභදද්‍ර වූ සකල ලෝක චිනතා
මානිකක්‍ය වූ …
සදිව්‍ය ලෝකයෙහි දිව්‍ය සමපත් ද සතිය සතිය ලක්‍ෂ දසදාස් තුන්‍සිය පනස් යොදුං චක්‍රවාටය කෙලවර
කොට ඇති සක්‍වල ගල ඇතුලතයෙහී චක්‍රවත්‍ර්‍ථ රාජ්‍යය ද අනනත වාරයෙහි ප්‍රදේස රාජ්‍ය සමපත්
අනුභව කොට කෙලවර අජර වූ අමර වූ නිවම් සමපත් ලබන්ට උත්සාහ කටයුතු෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com