Skip to content Skip to footer
පත් ඉරු104
පරිමාණයසෙන්ටිමීටර් 26 × 5
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්
කම්බනැත
වැඩිදුර විස්තරය ලගනය ගුරු කිවි සිටි කල පොර නා
වෙන් ලෙස සිවු ශට සිල්පය ඉගෙ නා
ලත් පරවෙනි ගන් සතරකි කිය නා
පස් විසි වයසිං ශපතට යෙදු නා…
මීන මේෂ දෙ රැසට,, තාරකා එක් පෑ විසි විනාඩියක් ද,, ව්‍රසභ කුමභ`ච,, ගොන් කුබු දෙ රැසට වාළුකා
එක් පෑ 34 විනාඩියක් ද,, මකරො යුගෙම මකර මිථුන දෙ රැසට මෙඝටී එක් පැ විනාඩි පන්සාලිසක්
ද,, කර්‍කකි ධනු කුලීර ධනු දෙ රැසට ධාවකා එක් පෑ නව සාලිස් විනාඩියක් ද,, සිංහ ව්‍රසචික දෙ රැසට
මෙ ව්‍යක්‍යං එක් පෑ පන්‍ෂාලිස් විනාඩියක් ද,, කන්‍යා තෞලි ච,, කන්‍යා තුලා දෙ රැසට…
විශේෂ සටහන්:
පොත් කීපයක් එකතු කර සැකැසූ පොත් ගෙඩියක් බව පෙනේ. ඇතැම් පත්ඉරුවල ප්‍රමාණයේ
වෙනස්කම් ද දැකිය හැකි ය. අන්තර්ගතයේ ඇති ඇතැම් කොටස් අසම්පූර්ණ ය
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com